සිංහල යතුරු කරන ලේසිම ක්‍රමය.

අද මේ ලිපිය ලියන්න හිතුනෙ අපි අතර ටික දෙනෙක්ට තියෙන ප්‍රශ්නයකට පිලිතුරුයි.
අද මම දෙන්න යන සොෆ්ට් එකෙන් යුනිකෝඩ් මෙන්ම ඔෆිස් වැනි මෘදුකාංගවලද සිංහල ටයිප් කරන්න පුලුවන්.
ඉතුරු ටික මෘදුකාංගය ඉන්ස්ටෝල් කරද්දී කියල දෙනවා.
මෘදුකාංගය පහල ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරන්න.
විශේෂත්වෙ තමා සිංග්ලිශ් වලින් ටයිප් කරන්න පුලුවන්  එක.

Download Pencil Software
[4.7MB]










කම්පියුටරේ අපේ නමටම ලියාගමුද?

හරි දැන් කියන්න යන්නේ පට්ටම ට්‍රික් එකක්.
ඔයාල My Computer දැන් ඒක This PC වෙලානෙ හරි කොහොම හරි My Computer right කිලික් කරල එන Properties වින්ඩෝ එක දන්නවනේ.
අර අපි රැම් එක බලන්න යන තැන.
එතන තියෙන රෙකෝඩ් වෙනස්කරන්න ට්‍රයි කරල තියෙනවද.
ඔව් මම නම් හෙනගේමක් දුන්න...
ඒත් ඒක කරන්න පට්ට සොෆ්ට් එකක් තියෙනවා..
ගේමක නැතුව එඩිට් කරල දාන්න පුලුවන්.
පහලින් සොෆ්ට් එක බාගෙන ඉන්නකෝ.
ඊටපස්සේ ඕපන් කරල බලන්නකෝ..
ඔයාලටම තේරෙයි කොච්චර ලේසීද කියල ඒක එඩිට් කරන්න.

Download Software
[239 KB RAR file]







WinRAR වලටත් තීම් දාමූ.

අපි හැමෝම වගේ වැඩිපුරම බාවිතා කරන මෘදුකාංගයක් ලෙස WINRAR ඉතාමත්ම වටිනා කියන අපිට නැතුවම බැරි මෘදුකාංගයක්.
අපි වැඩිපුරම පාවිච්චි අරන වැඩිපුරම අපේ නෙත ගැටෙන නිසා මේක ලස්සනට තියාගන්න අපි හැමෝම කැමතියි.
හැමෝටම මේක ඉතාමත්ම වැදගත් වෙයි කියල අපි හිතනවා.
හරි වර්ණ්නා ඇති වැඩේ පටන්ගමු.
මෙහෙමයි වැඩේ වෙන්නේ පොඩි වැඩ ටිකක් විතරයි කරන්න තියෙන්නේ. 
ඔයාල කැමති තීම් එකක් පහලින් තෝරගන්නකෝ.
ඊටපස්සේ පහල තීම් එකට අදාල download බොත්තම ඔබ ස්තාපනය කරල තියෙන වර්ශන් එක අනුව 32bit/64bit තෝරගෙන බාගත කරල ඕපන් කරන්න.
තීම් එක එතකොට ඉන්ස්ටෝල් වෙනවා.
දැන් වින්රාර් එක ඕපන් කරලා Options > Themes > ඔයා තෝරපු තීම් එක තෝරල දෙන්න.
වැඩේ හරි නේහ්. 


RARaddin theme version 1.00 © by Sevdalina Proikova

WinRAR Jr. theme version 1.01 © by FOOOD's Icons, www.iconaholic.com

WinRAR Orbital theme version 1.00 © by Lucian Marin 2005, based on Florian Freundt art

WinRAR Smile theme version 1.00 © by Volter's Icons

  Smile WindowBlinds Theme is available here.

WinRAR GANT theme version 1.00 © by SiMoNsAyS 2005, based on Mattahan art

  Extra pack for GANT theme. Read the text file in the root archive folder for details.

WinRAR AS-Kristal theme version 1.00 © by AS-Graphics™ 2009


WinRAR JOM theme version 1.00 © by Jovan Radojevic 2005, based on Everaldo Coelho art


Delato theme version 1.01 © by PixelSharp Icons


WinRAR Gorilla theme version 1.00 © by SiMoNsAyS 2005, based on Jimmac art


WinRAR Noia Bogart theme version 1.00 © by Lucian Marin 2005, based on Carbonell Bernado art


WinRAR Buuf theme version 1.1 © by pkuwyc, based on Mattahan art


WinRAR Last Order theme version 1.0 by Lahilote Gorontalo, based on Rokey art


GnomeRAR theme by icompile


WinRAR Vista Ultimate Revamped theme by AmEagle


Vista WinRAR theme version 1.1 by Jakub


WinRAR PC.DE theme version 1.00 by PC



Internet Download Manager v6.25 build 9
හරි මම අද අරගෙන ආවේ IDM එකේ දෙසැම්බරි 18 වෙනිදා නිකුත් කරපු අප්ඩේට් එකයි.
ටිකක් පරක්කු වෙලා තමයි.
අලුත් වැඩකෑලි ටිකකුත් ඇඩ් කරල තමයි මේපාර එවල තියෙන්නේ.
වැඩි කතා ඕනෙ නෑ පහල ලින්ක් වලින් බාගත කරගන්න. 

IDM Software (6.42 MB)

IDM Software + Crack (7.1 MB)

මෙම මෘදුකාංගය ලබාගත් සම්මාන. 

CNet
Top Rated.

ZDNet
Editors pick.

Cnet Rating
Most Popular.

volftp.mondadori.com
Awards 2003.

Download.com
Editors pick.

WebAttack.com
5/5 rating. Editors pick.

softpedia.com
5/5 rating.
Soft pedia pick

SofoTex.com
5/5 rating.

BrotherSoft.com
5/5 rating. Editors pick.

Download.com
5/5 rating.

GlobalShareware.com
5/5 rating.

Bluechillies.com
5/5 rating.

The file transit
5/5 rating.

TopShareware.com
5/5 rating.

5star-Shareware.com
5/5 rating.

soft32.com
5/5 rating.

Softpile.com
5/5 rating
.
















ඔබ ආරක්ෂිතද?


ඔබ භාවිතා කරන පරිගණකයේ ඔබේ දත්ත ආරක්ෂිතද.
ඔබේ ආරක්ෂාව තහවුරු කරගන්න ලොව හොඳම ප්‍රතිවයිරස මෘදුකාංගයක් වන ESET Smart Security නවතම සංස්කරණය වන ESET Smart Security v9 අද ලිපියෙන් දෙන්න යන්නේ.
ඔක්කොම ඒව වගේ මේකත් සල්ලි දීල ගන්න ඕනේ.
ඉතින් මේකටත් Crack එකක් තියෙනවා.
ඒත් අද කියන්න යන්නේ User Name Password දීල ඇක්ටිව් කරන විදියයි.
පහල තියන User Name Password කොපි කරගෙන පහල තියෙන ලින්ක් එකෙන් ගිහිල්ල User Name Password දීල Product Key එක ගන්න.


මෙන්න User Name සහ Password

Username: EAV-0147156909
Password: fucjmrmrmr
Expiry Date: 09.12.2016

Username: EAV-0147156916
Password: sh34k563tk
Expiry Date: 11.12.2016

Username: EAV-0134434043
Password: 5u77n6x2hm
Expiry Date: 15/03/2016


Username: EAV-0139062225
Password: dmdtpp3crd
Expiry Date: 05/10/2016


Username: EAV-0136892403
Password: taensp3vfv
Expiry Date: 10/18/2015


Username: EAV-48894407
Password: 36pcuuvnjs
Expiration: 17/12/2016


Username: EAV-0139062225
Password: dmdtpp3crd
Expiry Date: 05/10/2016


Username: EAV-0128155541
Password: hbuunjxrn5
Expiry Date: 04/03/2016


Username: EAV-0140680193
Password: 7s23n6rm8s
Expiry Date: 05/23/2016


Username: EAV-0114775452
Password: umn3h5ttrc
Expiry Date: 06/15/2016


Username: EAV-0134391268
Password: sppr2erd8p
Expiry Date: 12/03/2016


මේකෙන් එකක් තෝරගෙන පහල තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා User Name Password දීල Product Key එක ගන්න.




මෘදුකාංගය පහල ලින්ක් වලින් බාගන්න..
[ESET Smart Security v9 32Bit]


[ESET Smart Security v9 64Bit]





IDM වෙනුවට EagleGet
කලින් ලිපිය වගේම මේකත් ඉතාම උසස් ගනයේ මෘදුකාංගයක්.
විශේෂත්වේ තමයි මේක නොමිලේ දෙන මෘදුකාංගයක් වීම.
ඉතාමත් වේගවත් බාගත් කිරීම් වලට ඉතාමත් හොඳ මෘදුකාංගයකි.
මේක IDM වලට දෙවෙනි වෙන්නෙ නෑ.

ඉතින් මේක නොමිලේ දෙන නිසා Crack කරන්න වද වෙන්න ඕනෙත් නෑ.
පහල තියෙන ලින්ක් වලින් බාගන්න.



[Download EagleGet Setup 5.67MB]


Software Full Name: EagleGet 
File Name: EagleGet.exe
Full Setup Size: 5.67MB
Setup Type: Offline Installer / Full Standalone Setup
Compatibility Architecture: 32 Bit (x86)
Latest Version Release Added On: V2.4
License: Free
Developers:EagleGet Co. 




අපි හැමෝටම ඉතා වැදගත් වෙන මෘදුකාංගයක් තමා Internet Download Manager කියන්නේ.
අපිට ඕනම දෙයක් මේකෙන් බාගන්න පුලුවන් නිසා තමයි මේක ගොඩාක් ජනප්‍රිය වෙලා තියෙන්නේ.
ඉතින් මේක කොච්චර හොඳවුනත් මේක නොමිලේ දෙන මෘදුකාංගයක් නෙමෙයි .
ඉතින් මේක අපිට පාවිච්චි කරන්නම් Crack කරන්න වෙනවා.
ඉස්සෙල්ලාම මේක බාගෙනම ඉන්නකෝ Crack එකත් එක්කම.

IDM Software (6.42 MB)

IDM Software + Crack (7.1 MB)

ESET Smart Security V9

ඔබ ආරක්ෂිතද? ඔබ භාවිතා කරන පරිගණකයේ ඔබේ දත්ත ආරක්ෂිතද. ඔබේ ආරක්ෂාව තහවුරු කරගන්න ලොව හොඳම ප්‍රතිවයිරස මෘදුකාංගයක් වන ESET Smart Secur...

Popular Posts

Blogger Counter

Popular Posts

Popular Posts