IDM වෙනුවට EagleGet
කලින් ලිපිය වගේම මේකත් ඉතාම උසස් ගනයේ මෘදුකාංගයක්.විශේෂත්වේ තමයි මේක නොමිලේ දෙන මෘදුකාංගයක් වීම.
ඉතාමත් වේගවත් බාගත් කිරීම් වලට ඉතාමත් හොඳ මෘදුකාංගයකි.
මේක IDM වලට දෙවෙනි වෙන්නෙ නෑ.
ඉතින් මේක නොමිලේ දෙන නිසා Crack කරන්න වද වෙන්න ඕනෙත් නෑ.
පහල තියෙන ලින්ක් වලින් බාගන්න.
[Download EagleGet Setup 5.67MB]
Software Full Name: EagleGet
File Name: EagleGet.exe
Full Setup Size: 5.67MB
Setup Type: Offline Installer / Full Standalone Setup
Compatibility Architecture: 32 Bit (x86)
Latest Version Release Added On: V2.4
License: Free
Developers:EagleGet Co.