කම්පියුටරේ අපේ නමටම ලියාගමුද?

හරි දැන් කියන්න යන්නේ පට්ටම ට්‍රික් එකක්.
ඔයාල My Computer දැන් ඒක This PC වෙලානෙ හරි කොහොම හරි My Computer right කිලික් කරල එන Properties වින්ඩෝ එක දන්නවනේ.
අර අපි රැම් එක බලන්න යන තැන.
එතන තියෙන රෙකෝඩ් වෙනස්කරන්න ට්‍රයි කරල තියෙනවද.
ඔව් මම නම් හෙනගේමක් දුන්න...
ඒත් ඒක කරන්න පට්ට සොෆ්ට් එකක් තියෙනවා..
ගේමක නැතුව එඩිට් කරල දාන්න පුලුවන්.
පහලින් සොෆ්ට් එක බාගෙන ඉන්නකෝ.
ඊටපස්සේ ඕපන් කරල බලන්නකෝ..
ඔයාලටම තේරෙයි කොච්චර ලේසීද කියල ඒක එඩිට් කරන්න.

Download Software
[239 KB RAR file]






ESET Smart Security V9

ඔබ ආරක්ෂිතද? ඔබ භාවිතා කරන පරිගණකයේ ඔබේ දත්ත ආරක්ෂිතද. ඔබේ ආරක්ෂාව තහවුරු කරගන්න ලොව හොඳම ප්‍රතිවයිරස මෘදුකාංගයක් වන ESET Smart Secur...

Popular Posts

Blogger Counter

Popular Posts

Popular Posts