සිංහල යතුරු කරන ලේසිම ක්‍රමය.
අද මේ ලිපිය ලියන්න හිතුනෙ අපි අතර ටික දෙනෙක්ට තියෙන ප්‍රශ්නයකට පිලිතුරුයි.
අද මම දෙන්න යන සොෆ්ට් එකෙන් යුනිකෝඩ් මෙන්ම ඔෆිස් වැනි මෘදුකාංගවලද සිංහල ටයිප් කරන්න පුලුවන්.
ඉතුරු ටික මෘදුකාංගය ඉන්ස්ටෝල් කරද්දී කියල දෙනවා.
මෘදුකාංගය පහල ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරන්න.
විශේෂත්වෙ තමා සිංග්ලිශ් වලින් ටයිප් කරන්න පුලුවන් එක.
Download Pencil Software
[4.7MB]